ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (10 වැනිදා)දිවා ආහාරයෙන් ස්වල්ප වේලාවකට පසුව ඇද හැළුණු වර්ෂාව නිසා තරගය නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 7 ක් දැවී ලකුණු 411 ක් රැස්කරගෙන සටියේය. ශී‍්‍ර ලංකා පිල පළමු ඉනිමේදී ලකුණු 174 කට දැවී ගිය අතර ඕස්ටේ‍්‍රලියාව මේ වන විට ශී‍්‍ර ලංකා පිලට වඩා ලකුණු 237 ක් ඉදිරියෙන් සිටී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd