
(අංජුල මහික වීරරත්න)
ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක් සමෘද්ධිමත් ජාතියක පදනම බව වත්මන් රජය පිළිගන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
නව පුනරුද යුගයකට ගමන් කරමින් සිටින අවස්ථාවක මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන, සැලැස්ම, දැක්ම පිළිබඳ පැහැදිලි අවබෝධයක් මේ වන විට වෛද්‍ය පරිපාලකයින්ට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයටද ඇති බවත් එය ක්‍රියාවට නැංවීම සදහා සියලු දෙනා කැපවී කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තුව බවත් අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනයේ 2025 වර්ෂය සදහා නව සභාපතිවරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පශ්චාත් වෛද්‍ය උපාධි ආයතන ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයට එක්වෙමිනි.
ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනයේ 32වන සභාපතිවරයා වන විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාට හිටපු සභාපති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා විසින් සභාපති විශේෂ පළඳනාව මෙහි දී පිළිගැන්වීය.

2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’ශක්තිමත් සෞඛ්‍ය’’ ජාතියේ පදනමයි