මේ හුදෙක් මුහුදක රළ නගන අයුරු පටිගත වුණු වීඩියෝවක් යැයි ඔබට කිව හැක. එහෙත් එය එසේ නොවේ. එසේම මෙහි කිසිදු හේතුවකට තොරව මැවෙන ශෝකී මුහුණට එහා දෙයක්ද මේ තුළ ගැබ්වී තිබේ. එමෙන්ම මෙම රළ ගැසීමේ ඇති සොඳුරු බවයි. එම සොඳුරු බවත් සමග ඔබ දැන් ඒ මුහුණ සොයනවා ඇති. ඔබට දැනටත් සොයා ගැනීමට බැරි වූයේ නම් වීඩියෝවේ අවසානයට තත්පර 14ක් තිබියදී බලන්න.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd