වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තුන්වැනි කොටසේ වෙන්නප්පුව ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති තරගයෙන් ශාන්ත අන්තෝනි විදුහල් කී‍්‍රඩකයෝ පළමු ඉනිමේ ජයක් ලැබුහ. ජෝශප් වාස් විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 150 (ෂෙහාන් ප‍්‍රනාන්දු 18, මහේෂ් ප‍්‍රනාන්දු 31, කසුන් විදුර 65, දිමන්ත ඒකනායක 7/2, රොමේෂ් මාක්වින් 52/2, භාග්‍ය ලියනගේ 21/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 178 (යොමල් පෙරේරා 39, ෂෙහාන් ප‍්‍රනාන්දු 59, කසුන් විදුර 25, රොමේෂ් මාක්වින් 28/2) ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම කඩුලූ 8 ට 151 (යොහාන් වුඞ්ස් 23, මනෝජ් සරත්චන්ද්‍ර 25, විරාජ් දීපාල් 41, සචින් බුලත්සිංහල නොදැවී 18, අසංක රත්නායක 44/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd