(සුජිත් හේවාජුලිගේ)
පසුගිය මැතිවරණවලදී වියදම් වාර්තා නුදුන් අපේක්ෂකයන් දෙදහසකට පමණ එරෙහිව නඩු පවරා ඇතැයි පොලිසිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් 13කු සහ පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ 1900කුද පළාත් පාලමැතිවරණයට ඉදිරිපත් වූ පිරිසක් ද ඊට ඇතුළත් වන බව මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද පොලිසිය දැනුම් දී ඇත.
මැතිවරණ වියදම් නියාමන පනත අනුව සියලුම අපේක්ෂකයන් වියදම් වාර්තා ලබාදීම අනිවාර්ය වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වියදම් වාර්තාවෙන් කට්ටි පැන්න අපේක්ෂකයෝ 2000කට නඩු