IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


විදෙස් රැකියා පෙන්වා සල්ලි ගරන කල්ලි වලට වැඩ වරදී

(අංජුල මහික වීරරත්න)

සමාජ මාධ්‍ය ඔස්සේ විදෙස් රැකියා දෙන බව කියා කරන වංචා ගැන ලැබෙන පැමිණිලි වැඩි වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

කාර්යාංශයේ කිසිදු අනුදැනුමකින් තොරව විවිධ යුටියුබ් නාලිකා මගින් සාකච්ඡා පවත්වමින් මෙම වංචා කෙරෙන බව ද කාර්යාංශය කියයි.

කාර්යාංශයේ අනුමැතියකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන නීතිවිරෝධි ප්‍රචාර සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව කාර්යාංශය සඳහන් කරයි.

මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ  දැන්වීම් පළකරමින් සිංගප්පූරුවේ කර්මාන්ත ශාලාවල නිශ්පාදන සහකාර රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 76 කට ආසන්න මුදලක් වංචාකළ පුද්ගලයකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ අත්අඩංගුවට පත්ව ඇත

.වංචනික ආයතන හෝ වංචනික පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ 0112882228 අංකයට හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන මෙන් කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.



අදහස් (0)

විදෙස් රැකියා පෙන්වා සල්ලි ගරන කල්ලි වලට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site