IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විදුලිය කපනවාද නැද්ද තීරණය හෙට පෙරවරුවේ

(යොහාන් භාසුර)

විදුලි කප්පාදුව හෙට (1) දිනයේ ක්‍රියාත්මක කරනවාද නැද්ද යන තීරණය හෙට පෙරවරුවේ ගැනීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් අද (31) රාත්‍රී පැවසීය.

ජල විදුලියෙන් ඉල්ලුම ආවරණය කිරීම පිළිබඳව අද රාත්‍රී දක්වා සාකච්ඡා කරමින් සිටින බව කී එම නිලධාරියා අවසන් තීරණය පෙරවරුවේ ගන්නා බව ද සඳහන් කළේය.   



අදහස් (2)

විදුලිය කපනවාද නැද්ද තීරණය හෙට පෙරවරුවේ

විජිත් Wednesday, 01 February 2023 03:42 AM

ළඟ ලඟම වැසි ලැබෙන බව කාලගුණ දෙපර්තමෙන්තුව කියන නිසා විභාගය අවසන්වන තෙක් අවශ්‍ය කරන ජලධරිතාවය නිදහස් කරන ලෙස මහජන උපයෝගිතාකොමිසම මහවැලි ජලකළමනාකරණ ආයතනයට දන්වලා තිබුන නිසා දැන් ජලය නිදහස් කරනවා.නමුත් ඇට්ටර විදුලි ලොක්කෝ ඊට කැමති නැහැ.උන්ට ඕන විදුලිය කපන්නමයි.විදුලිය කැපුවොත් " කට්ටියම " හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්න.එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ මේ දිනවල පරික්ෂා කරගෙන යන්නේ අපේ රටේ ධනාත්මක වෙනසක් වෙලාද කියලයි.ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආයතනය පෙරේදා විදුලිබල මණ්ඩලයට සහ බලශක්ති අධිකාරියට ශ්‍රේෂ්ටාධිකරණයේ නඩු පැවරුවා මානවහිමිකම් ආයතනයත් සමග ඇතිකරගත් එකඟතා එක පාර්ශ්විකව කඩකලා කියලා, එයින් මානවහිමිකම් ආයතනයට අපහාසයක් වුනා'කියලා.මේ නඩුවෙන් විදුලි සහ බලශක්ති අංශවල ලොක්කෝ වැරදි කාරයෝ වුනොත් ආණ්ඩුවෙන් ඒ අයව බේරගන්න කිසිම දෙයක් කරන්නේ නැහැ. එය ස්ථිරයි...ඒ ජිනීවා වල කට්ටිය මෙරටේ සිදුවන දේවල් ගැන ඇස ගසාගෙන සිටින නිසයි. එක එක මෝඩ දේශකාපාලුවන්ට පක්කලිකම් කරන නිලධාරීන් සිරගෙට යැවිය යුතුමයි.

:       0       3

ජගත් ලියනගේ Wednesday, 01 February 2023 05:53 AM

කපන්න, කපන්න. පුලුවන් තරං කපන්න. මෝඩයෝ රැළක් ඉන්න තරමට රටක් පාලනය කරන්න ලේසියි (බයියෝ වගේ).

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 102 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 249 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 149 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 379 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 744 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 574 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site