(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලිද් හමූද් නාසර් අල්කහ්තානි මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් කොළඹදී අද පැවැත්විණි.
රියාද් හි පැවැත්වීමට නියමිත 26 වන එක්සත් ජාතීන්ගේ සංචාරක මහ සභා රැස්වීම සඳහා සෞදි තානාපතිවරයා එහිදී විජිත හේරත් අමාත්‍යවරයාට ආරාධනා කර ඇත.
මෙම හමුවේදී දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බව අමාත්‍යංශය පවසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විජිතට එ,ජා රියාද් සංචාරක මහා සභාවට ආරාධනා
වින්සන්ට් කජ්ජා Wednesday, 22 October 2025 08:49 AM
ලෝකයෙන්ම ටික ටික ගෞරවනීය පිලිගැනීමක් මේ කුඩා රටට ඇතිවෙමින් යනවා. අත්දැකීම් බහුල, ජාත්‍යන්තර භාෂා ප්‍රවීනයන්ට, උන්ගේ බත්බැල වහල්ලුන්ට මේව දකිද්දී දරාගන්න බෑ. ඒ වගේම නීතිය, සාධාරණත්වය සෙමෙන්, අපහසුවෙන් උනත් ඉටුවෙනවා දකිද්දී වෛරය, හීනමානය ඇතිවෙලා විවිධ ලෙඩ රෝග හැදෙනවා. හිරේ යන, යෑමට නියමිත උන්ව දැක්කමත් ඒක පේනවා.
අරවින්ද මොණරවිල Wednesday, 22 October 2025 10:44 AM
සමහර විට ඉංග්‍රිසි බැරි නිසා එහෙම ආරාධනා කරන්න ඇති, මොකද ඉංග්‍රීසි දන්න එවුන් ඇමතිකම් කෙරුව කාලයේදිවත් මෙහෙම ආරාධනා ලැබුණේ නැහැ නොවැ අපේ හාන්දුවනේ !