(දිනේෂ් සමරකෝන්)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම ආණ්ඩුවේ මර්ධනයේ දෙවැනි අදියරද යන්න පිළිබඳ සැකයක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
“වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාවට ගන්න දත කෑවද නැද්ද? ඒක අපි හැමෝම දන්නවා. ඡන්දේ වෙලාවේ පැහැරගෙන ගියා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු ගෙදරට වෙඩි තිබ්බා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විශාල උත්සාහයක් දැරුවා. ඒත් පත්වුණේ සජබෙන්. ඡන්දෙන් ගන්න හැදුවා, ඊට පස්සේ වෙනත් උපක්‍රම යෙදුවා. ඒත් බලය විපක්ෂයට ගියා. ඒ සභාපතිව ඝාතනය කරලා. මේක ආණ්ඩුවේ මර්ධනයේ දෙවැනි අදියරද කියලා අපිට සැකයක් තිබෙනවා.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැලිගම සභාපති ඝාතනය ගැන දුමින්දගේ සැකය
Pradeep Kumara Wednesday, 22 October 2025 06:32 PM
තාත්තා මැරෙන්න කලින් අහලා දැන ගන්න තිබුනේ මර්ධනය කියන්නේ මොකක්ද කරන්නේ කොහොමද කියලා.
ravin Wednesday, 22 October 2025 06:46 PM
අර රන් ආලේපිත තුවක්කුවට මොකද වුණේ...?
Jagath Leanage Wednesday, 22 October 2025 06:49 PM
දුමින්ද! ඔයා බබා.
sakura Wednesday, 22 October 2025 07:35 PM
මරු ... සැක කරන්න. රත්තරන් පාට තුවක්කුව කෝකියට දුන්නේ කවුද කියලා ජනතාවටත් සැකයි.