(ඉන්දිකා රාමනායක)
වෙළඳ සැලක සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් ව්‍යාපාරිකයෙකුට ක්‍රිකට් පිත්තකින් පහරදී. පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නානුඔය ප්‍රධාන වීදි පදිංචිව සිටින කේ රාමසුන්දර් (54) නැමැති අය බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ට අයත් වෙළඳසැලක් ඉහත ව්‍යාපාරිකයා ගේ පදනම මත ලබා ගෙන වෙළදම් කර ඇති බවත් , ගිවිසුම් කාලය අවසන් වූවද ව්‍යාපාරිකයා අයිතිකරුට යළි බාර නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් (7) බහින්බස් වී , එම බහින්බස් වීම දුරදිග යාමෙන් ප්‍රධාන සැකකරු ඔහුගේ සොහොයුරා සමඟ එක්වී ව්‍යාපාරිකයාට ක්‍රිකට් පිත්තකින් සහ පිහියකින් පහර දී ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉහත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. නානුඔය පොලිසිය සිද්ධිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළඳසැලේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි