වෙළඳ සේවා මේස පන්දු සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් වෙළඳ සේවා කී‍්‍රඩා සමාජ මේස පන්දු තරගාවලිය ජූලි මස 13 සහ 14 යන දෙදින ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වේ. දින දෙකේදීම ප. ව. 5.30 සිට ප. ව. 10.00 දක්වා පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට තරග පැවැත්වීමට නියමිතය.
තරගාවලියට සහභාගී වීමට බලාපොරොත්තු වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ”වෙළඳ සේවා මේස පන්දු සංගමයේ සභාපති, රජීව වීරතුංග, නො. 161/4, ‘ජේසන්’ උසාවිය පාර, දෙහිවල” යන ලිපිනයට අයදුම් පත් යොමු කළ යුතුය.
තරගාවලියට අදාල කුසපත් ඇදීම ජූනි මස 7 වැනිදාට යෙදී ඇති බැවින් අයදුම් පත් භාරගැනීම මැයි 31 වැනිදායින් අවසන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd