නැගෙනහිර ඉන්දියාවේ ධම්රා වරායේ නැංගුරම් ලා තිබු බෙඩ්ෆෝර්ඩ් කාසල් නැවේ සේවය කළ ශ්‍රී ලාංකිකයකු වන හෙට්ටියාරච්චිගේ සුගත් ද සිල්වා (44) මිය ගිය බව ඉන්දියා එක්ස්ප්‍රස් නිවුස් සේවය කියයි.

එම නැවේ කපිකාන් හැර සෙස්සෝ ශ්‍රී ලාංකිකයෝය.