ත‍්‍රිකුණාමලය බාලිකා විදුහලක භූගත ජල ටැංකියක් සඳහා වළක් කපද්දී ඇට සැකිල්ලක බව කියන කොටස් සොයාගත් බව ත‍්‍රිකුණාමල වරාය පොලිසිය ත‍්‍රිකුණාමල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් යු.එල්.ඒ. අස්හාර් මහතාට දැන්වීය. එය මිනිස් ඇට සැකිල්ලක් දැයි තහවුරු කැර ගැනීම සඳහා පේරාදෙණි සරසවියේ වෝහාරික වෛද්‍ය පීඨයට යවන ලෙස මහේස්ත‍්‍රාත් නියෝග කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd