(එම්.සුසිල් පියන්ත)
ඌරහස්මංහන්දිය කැරෑකැටිය ප්‍රදේශයේ වෙල්යායක අභිරහස් අයුරින් මිය ගිය පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු අද දහවල් සොයාගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය පොළ අසල ෙ පදිංචිෙ චතුරංග විජේසේකර (39) සහ නාලක පුෂ්පකුමාර (40) නමැත්තන්ගේ බවද පොලීසිය කියයි.
මේ දෙදෙනා මිය ගොස් ඇත්තේ නීති විරෝධී අයුරින් වෙළට ඇද තිබූ කම්මි රැහැනක පැටලීමෙන් බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බවද පොලීසිය කියයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වෙළට ඇද්ද විදුලි කම්බියේ පැටලි දෙදෙනෙක් මරුට
Perakum Liyanagama Tuesday, 12 August 2025 10:13 PM
මෙවැන්නන්ට විරුද්ධව දැඩි දඬුවම් දීමට නීති සම්පාදනය කල යුතුය. වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල නිවසේ විදුලි සැපයුම විසන්ධි කල යුතුය.