ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති කුසලාන සඳහා මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේදී චානක වෙළගෙදර සහ ෆර්වීස් මහරුෆ් දෙදෙනාම තුවාල ලබා සිටිති. ඒ හේතුවෙන් මෙම තරගාවලියේ අවසන් තරගයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව එම කී‍්‍රඩකයන් දෙදෙනාගෙන් ගිළිහී ගොස් තිබේ.
මෙම කී‍්‍රඩකයෝ දෙදෙනාම ශී‍්‍ර ලංකා (සෙසු) පිල නියෝජනය කරති.
ශී‍්‍ර ලංකා (සෙසු) කණ්ඩායම මේ වන විටත් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා සිටින අතර මේ වන විට පැවැත්වෙමින් තිබෙන ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඒකාබද්ධ පිල අතර තරගයේ ජයග‍්‍රාහකයන් අවසන් තරගයේදී ශී‍්‍ර ලංකා (සෙසු) කණ්ඩායම හා තරග කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙළගෙදර - මහරුෆ් අවසන් තරගයෙන් ඉවතට