කිලෝ 15ක වැහිලිහිනි කූඩු ළඟ තබා ගත් බවට වරද පිළිගත් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් දස දහස බැගින් දඩ නියම කළේය.
ඔවුනට සිර මාසයක සිර දඩුවමක් නියම කළ මහේස්ත්‍රාත් එය පස් වසරකට අත්හිටවීය.
අලව්වේ ධනුෂ්ක චමල් හා නිකවැරටියේ පී ජී ජයසූරිය එසේ දඩ කෑවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ කුඩු කඩනවට හොද වැඩේ .(දිල්)
චීනෙට , වියට් නාමෙට , හොඳ ඉල්ලුමක් තියෙනවා මේවා සුප් එකට , මොකද ජීව ශක්තිය ලැබෙනවා කියලා විශ්වාස කරන නිසා.(නදී)
ලෝකයේ අධිකම මිල මේ වැහිලිහිණි කූඩු වලින් හදන සුප් එකලු.එම කූඩුවලට උගේ කෙල මිශ්‍ර කර කූදුව හදනවා කියා තමා කියන්නේ. (නි)
මේකේ නම් මීට වඩා ලොකු පසුබිම් කතාවක් තියෙනවා මං හිතන හැටියට. වැහිලිහිණි කූඩු වලට ලොකු ඉල්ලුමක් තියෙනවා විදේශ වල. රේගුවට වරින්වර අහුවෙනවා හොරෙන් ගෙනියන්න හදන වැහිලිහිණි කූඩු. කිලෝ 15 ක් නිසා මේක බිස්නස් එකක් බව පැහැදිලියි. තව ටිකක් දුරට පරීක්ෂණ කළා නම් තමයි හොඳ. (නි)