නොමිලේ වයිෆයි කලාප විවෘත කිරීමේ වැඩසටහන යටතේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ වයිෆයි කලාපය කොළඹ පුරපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා අතින් අද (3) පෙරවරුවේ විවෘත විය.
ලෝක බැංකු ආධාර හා කොළඹ මහ නගර සභාවේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ව්‍යාපෘතිය ඇරඹූහ.
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! රටට මොනවා වුණත් දැන් අපිට ෆ්‍රී වයි-ෆයි තිබෙනවා (නි)
නුවන්,එතකොට ඇයි පහුගිය රජය හැම තැනකටම ගිහින් මුල්ගල් තියන ඒවාට උත්සව තිබ්බේ? (නි)
නියම වැඩක් . යහපාලනයට ජය වේවා .. (අ)
අමරේගේ අදහසට මමත් එකඟයි (නි)
මේ වගේ දේවල් විවෘත කරන්න ලොකු උත්සව අවශ්‍ය නැහැ කියලයි මම හිතන්නේ (නි)
ඔන්න හාමතේ බඩගින්නේ ඉන්න දුප්පත් අයට ෆේස් බුක් එකෙන් ලයික් අරගෙන බඩ පුරවාගන්න හොඳම අවස්ථාවක් උදාවෙලා. (නි)
මේ හැමතැනම තිබුනත් ගුවන් තොටුපළේ ඇතුළු පර්යන්තයේ ගුවන් මඟීන්ට නොමැතිවීම පාඩුවක්... (නි)