(එම්.කේ.නන්දසේන)
වෙහෙරගල ජලාශයේ ජල ධාරිතාව උපරිමය දක්වා පිරී ඇති හෙයින් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන නිසා මැණික් ගඟ ඉවුරු ආශ්‍රිතව පදිංචි කරුවන්ට ප්‍රවේශම් වන ලෙසත්, ගඟ පරිහරණය කිරීමෙන් සහ දියණෑමෙන් වලකින ලෙසත් ගඟ පහල පදිංචිකරුවන් ගෙන් සහ වන්දනා බැතිමතුන් ගෙන් ජලාශය භාර වාරි ඉංජිනේරු කේ.එච්.එන්.සහන් කුමාර මහතා කාරුණික ඉල්ලීමක් කරයි.
මැණික් ගඟ ඉහළ ප්‍රදේශයන්ට දින කීපයක් තිස්සේ අධික වැසි පතිත වන නිසා දිනපතා විශාල ජල ප්‍රමාණයක් ජලාශයට එකතු වන බවත්, ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 61, 000 ක් වුවද ඒ ආසන්නයට ජල මට්ටම ඉහල ගොස් ඇති හෙයින් ජලාශයේ ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගැනීමට සිදුවන බවත් ඉංජිනේරු සහන් කුමාර මහතා පැවසීය.
මේ අතර ලුණුගම්වෙහෙර ජලාශයේද ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල යමින් පවතින බවද අද (3) දා වන විට අක්කර අඩි එක් ලක්ෂ 72000 දක්වා ඉහල ගොස් ඇති බවද වැඩිදුරටත් පැවසීය.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වෙහෙරගල ජලාශය වාන් දොරටු විවර කරයි