බාරකාර රජයේ ඇමැතිවරුන් ඔවුනට දී ඇති රජයේ වාහන පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා ගාස්තු අය කර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අමාත්‍යංශ ලේකම්වරුනට නියෝග කර ඇත.
ඇමැතිවරුන් ඡන්ද වැඩට රජයේ වාහන පාවිච්චි කළහොත් ගාස්තු අය කරන ලෙස යෝජනා කරන ඇත්තේ රනිල් වික්‍රමසිංහ අගමැති වරයාය.
බාරකාර රජයේ ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොමු කර සිටි පොලිස් ආරක්ෂකයන් අඩකින් අඩු කර ඇතැයි ද රජය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ තීරණයක් (නි)
ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
මෙම නියෝග එලෙසම ක්‍රියාත්මක වෙනවා නම් අපිට බොහොම සතුටුයි (නි)
නියමයි. අපි ඔබ සමඟයි (නි)
මේක ඉතා හොඳ කාර්යයක්. රජයේ වාහන හංගපු හිටපු කට්ටියට මහඟු ආදර්ශයක් වේවි. (ම)
හොඳ ආදර්ශයක් (බ)
ඇත්තටම අවංකව මේක කරනව නම් අපි කැමතියි. නමුත් මෙය ක්‍රියාත්මක කරන්න යන නිලධාරීන්ට ඡන්දයෙන් පස්සෙ සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලැබෙයි(බ)
ජයවේවා ඔබ දෙපලටම (බ)
මෙන්න යහපාලනය! නායකයන් මේ වගේ නියෝග මීට කලිනුත් දුන්නා නම් මේ රටට සෙතක් වෙන්න තිබුනා. (නි)
කරන්න පුළුවන්නම් නියම වැඩක් (බ)
බලමු මෙහෙමවත් කරලා අපේ අය හැදෙයිද කියලා (නි)
ජයවේවා! නියමයි... (නි)