(මුදිතා දයානන්ද)
එක්සත් ජාතීන්ගේ සාමසාධක ව්‍යාපෘතියේ රාජකාරි සඳහා යැයි පවසමින් 2017 වසරේ සිට මිලදී ගත් වාහන 42ක් කිසිදු ප්‍ර යෝජනයකට නොගෙන විශේෂ කාර්ය බලකා කඳවුරු තුනක රඳවා තබා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
එම වාහන හා ඊට අමතරව මිලදී ගත් තවත් භාණ්ඩ හා උපකරණ තොගයක්ද මිලදී ගැනීමට වසර පහක් තුළ රුපියල් කෝටි 178ක් වැය කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
විගණන වාර්තාවේ සඳහන් වන පරිදි එම වාහන හා යන්ත්‍රෝපකරණ ගාලකර තිබෙන්නේ විශේෂ කාර්ය බලකායට අයත් කටුකුරුන්ද, පුහුණු පාසලේ, හොරණ සහ ගෝනහේන කඳවුරු වලය.
්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී සඳහා විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 200 ක් පිටත් කර හැරීම සඳහා ඉල්ලුම් කරන ලද දේවල් දැන් නිලධාරීන්ද ඒ සඳහා පුහුණු කරලා බොහෝම නුදුරු දිනයකදී එම කණ්ඩායම පිටත්ව යද්දී මෙම භාණ්ඩ රැගෙන යනවා. එය සාර්ථක වුනොත් රටට මහා ඩොලර් තොගයක් මාසිකව ලැබීමට දොරටු හැරෙනවා...
නොදන්නා කමටයි අහන්නේ... දන්න කෙනෙක් උත්තර දෙන්න. කොයි රටේ හමුදාවක් හෝ එක්සත් ජාතින්ගේ සාමසාධක හමුදා රාජකාරි යනකොට සියලු පිරිවැය දරන්නේ එක්සත් ජාතීන්ද?