ලබන වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි/20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන සහ නිල ලාංඡනය අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් හෙට (21) කොළඹදී නිකුත් කරනු ලබයි.
පිරිමි හා කාන්තා තරගාවලි දෙකම ක‍්‍රීඩාංගණ හතරකදී පැවැත්වීමට මේ වන විට කටයුතු යොදා තිබේ. පිරිමි තරගාවලිය පල්ලෙකැලේ, හම්බන්තොට සහ කොළඹ ආර්. පේ‍්‍රමදාස අන්තර්ජාතික කී‍්‍රඩාංගණවලදී ද, කාන්තා තරගාවලියේ මුලික වටයේ තරග ගාල්ල අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී සහ අවසන් වටයේ තරග කොළඹදීද පැවැත්වීමට නියමිතය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd