(යොහාන් භාසුර)
රට තුළ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක පවුල් 1,630 කට අයත් පුද්ගලයින් 6,049 ක් අද (5) පෙරවරු 6.00 වන විට පීඩාවට පත්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කොළඹ, කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, මඩකළපුව, ත්‍රිකුණාමලය, පුත්තලම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ජනතාව මෙසේ ආපදාවට පත්ව ඇති බවත් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 1,199 ක පුද්ගලයන් 4,299 ක් ආපදාවට පත්වීම දිස්ත්‍රික්කයකින් මෙතෙක් වාර්තා වූ වැඩිම ආපදාවට ලක්වූ සංඛ්‍යාව එය වේ.
මෙම අනතුරුවලින් නිවාස 122 කට අර්ධ හානි වී ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්සෙන් ආපදාවට පත්වූවෝ 6000 පනී