4 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
නාමල් ජනපතිට තුන්වැනි ලිපියත් යවයි ව්යාපාර ණය ගෙවා අවසන් කළ පුද්ගලයන්ට ඉදිරි අයවැයෙන් නැවත ණය ලබාගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට කටයුතු කරන ලෙස ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ම.. 1 hour ago
Y චූලා · 1 hour ago මම දැක්කා කෙනෙක් කියලා තිබුනා කොළඹ දැන් නිකන් බෙර්ලින් නුවර වගේ සංවර්ධනය කරලා තියනවා කියලා... (නි) Reply 0
Y කපිල · 1 hour ago කාණු පද්දතිය සුපිරි, නියමෙට හදල තියනවා පොදුරදමඩුලු සැසිය මෙහෙම ද තියන්නේ..(ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙත් හරි වැස්ස. එහෙත් හෙමැ වෙන්ටැ.(ස)
ගණන් ගන්න එපා වතුර බැහැපු ගමන් කොළඹ යටවෙනවද කියලත් අමතකයි.(ස)
ටිකක් ඉවසලා ඉන්නකෝ. පායන්න යෝජනාව අනුමත වෙනකම්...(ස)
දැන් ඔක්කොම හැදුවා කිව්වා නේද? (ස)
සහනාදාර බෙදවා කියල එයින් ගසා කන්නන්ට දෙයියෝ දීපු වරමක්....(ස)
ඔන්න සංවර්ධනේ පල විපාක ලැබෙනවා. (ස)
මම දැක්කා කෙනෙක් කියලා තිබුනා කොළඹ දැන් නිකන් බෙර්ලින් නුවර වගේ සංවර්ධනය කරලා තියනවා කියලා... (නි)
ඔහොම තම වහිනකොට, වතුර වාෂ්ප වෙන්න ටිකක් වෙලා යනවනේ ! කලබල වෙන්න එපා! (ස)
කාණු පද්දතිය සුපිරි, නියමෙට හදල තියනවා පොදුරදමඩුලු සැසිය මෙහෙම ද තියන්නේ..(ස)
එහෙනම් කිව්වේ ආයිමත් කොළඹට ගංවතුර එන්නේ නැහැයි කියලා??? (නි)