තුඩැල්ල පමුණුගම මාර්ගයේ බ්‍රහස්පතින්දා රාත්‍රී මහ වැස්සේ   සිදු වූ රිය අනතුරකින් වාහනයේ ගමන් ගත් බෝපිටියේ වැසියෙක් තුවාල ලබා රාගම ‍රෝහලට ඇතුළු කරනු ලැබීය.

 

 

ඡායාරුප දිනුෂ නානායක්කාර
 

ඡායාරුප දිනුෂ නානායක්කාර