මඩකලපුව අද (28) හතරවන දිනටත් වර්ෂාව ඇඳ හැළේ. මේ නිසා ජනතාවගේ දෛනික ජීවිතය අඩාල වී ඇත.
පාසල් , ක්‍රීඩාංගන මාර්ග ඇතුළු බොහෝ තැන් ජලයට යට වී ඇත. අද උදේ 8.30 න් අවසන් වූ පැය 24 දී මීලිමිටර 55 ක වර්ෂාපතනයක් සටහන් වී ඇති බව දිස්ත්‍රික් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරි කේ.සූරියකුමාර් පැවසීය.
පසුගිය දින හතර ඇතුළත මි.මී.478 වර්ෂාපතනයක් සටහන් වී ඇත.
2025 දෙසැම්බර් මස 18
445
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්ස මඩකලපුව ගිලගන්න හදයි
ඉසුරන්දි Wednesday, 28 October 2015 12:47 PM
ඇතුවත් බැරි නැතුවත් බැරි වැස්ස! (නි)