කොළඹ හා අවට මහ වැස්සෙන් දෙල්කඳ, පට්ටියහන්දිය, කොහුවල ප්‍රදේශ කිහිපයක්,නාවල වටරවුම, පරණ කැස්බෑව පාර යටවී ඇතැයි මිරිහාන පොලිසිය කියයි.
හෝටන් පෙදෙස සිට රාජගිරිය දක්වා පාර වසා ඇත.
නෙළුව මානානේ ද ගංවතුරු ගලා ඇත.
මේ අතර මහනුවර ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පේරාදෙණිය සාරානන්ද මාවතේ මැද ඇළ උතුරා කොළඹ නුවර මාර්ගය අසල සිට පැණිදෙණිය දක්වා කිලෝමිටර් භාගයක පමණ දුරක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා ඇති විය.
ජායාරුප - ප්‍රියන්ත ජයවික්‍රම
ජායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඡායාරූප - සෙනරත් බණ්ඩාර
![DSCN1253[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSCN12531.jpg)
![DSCN1259[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSCN12591.jpg)
![DSCN1261[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSCN12611.jpg)
![DSCN1266[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSCN12661.jpg)











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම පින්තුරේ ඉන්න පොලිස් නිලධාරීන් බලන්න. තමන්ගේ ගැන හෝ තමන්ගේ පවුලේ අය ගැන බලනවට වඩා මෙතුමන්ට පාරේ ඉන්න මගීන්ගේ ආරක්ෂාව ලොකුයි. මගෙන් උණුසුම් සුභ පැතුම් ඔබ තුමන්ට. මේවගේ ගොඩක් දෙනා ඉන්න බව අපි දන්නවා. හැමෝටම ස්තුතිය පුදමි.! (ර)
සමහර විට මෙයාලගේ ගෙවල් තෙමෙනවත් ඇති. වතුරට යට වෙලත් ඇති. ඒ වුනත් රාජකාරිය අකුරටම. ඔබට තුති.! (ර)
මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් සොබාදහම අඬනවා ඉවරයක් නැතුව. මම කියන්නෙ බොරුද කියලා පොඩ්ඩකක් මතක් කරලා බලන්න. (ස)
ගෝඨාභය හිටපු ආරක්ෂක ලේකම්තුමා ඉවත්ව ගොස් තාම අවුරුද්දක්වත් ගියේ නැහැ. දැන් කොළඹ පාරවල් පොඩි වැස්සටත් යටවෙනවා. (නි)