මහ වැසි සමඟ නුගේගොඩ චැපල් පාර හා පරණ කැස්බෑව පාර අතර කළු ගලක් සහිත පස් කන්දක් දුම්රිය පාරට වැටීමෙන් කැලණිවැලි දුම්රිය ගමන අවහිර වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
අවිස්සාවෙල්ල, වග හා පාදුක්ක දුම්රිය කිහිපයක් ද අවලංගු කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කළුගල අහක්කරලා කොච්චිය යන්න පාර හදලා දෙමු. (ර)
අන්දරේට එන්න කීවානම් ගල උස්සලා අයින්කරන්න තිබුනා. (බ)
මාත් උදේ හවස කැලණිවැලි කෝච්චියේ යන කෙනෙක්. කිසිම පහසුකමක් නෑ. හැමදාම පරක්කු වෙනවා. මොකක් හරි එකක් වෙලා. බොරු වියදම් නැතුව මේ පාර හරියට හදන්න. කොලඹ වාහන තදබදය නිකන්ම අඩු වෙනවා. (ස)
අදවත් වැස්ස නතර වෙයිද.? (ර)
කඩුවෙල පැත්තේ ගල්කොරිකාරයෝ පිරිලා. එයින් එක් කෙනෙකුට කිවුවා නම් නිකම්ම ඔය පාර සුද්ද කරගන්න තිබුනා. (නි)
ලංකාවේ තියෙන නරකම දුම්රිය සේවය තමයි කැළණි වැලි (බ)