වසර නවයකට පසු යළිත් වරක් ටෙස්ට් තරගයක් පැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සාජා ක‍්‍රිකට් සම්මේලන පිටියට අවස්ථාව ලැබී තිබේ. එළඹෙන ඔක්තෝබර් මාසයේදී ශී‍්‍ර ලංකාව සහ පකිස්තාන පිල අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය සාජා පිටියේදී පැවැත්වේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම 1984 සිට 2003 දක්වා සාජා පිටියේදී එක්දින අන්තර්ජාතික තරග 75කට කී‍්‍රඩා කර ඇති අතර ශී‍්‍ර ලංකා පිල එහි අවසන් වරට කී‍්‍රඩා කළේ 2003 වසරේ සිම්බාබ්වේ පිල සමගය. එහිදි එක්දින තරග 29 ක් පමණක් ජයග‍්‍රහණය කර ඇති ශී‍්‍ර ලංකා පිල තරග 44 ක් පරාජයට පත් වී ඇත. පකිස්තානයට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය පැවැත්වෙන්නේ ද සාජාහිදිය. දැනට ටෙස්ට් තරග 4 කට පමණක් සත්කාරත්වය දක්වා ඇති සාජා කී‍්‍රඩාංගනයේදී අවසන් වරට ටෙස්්ට් තරගයක් පැවත්වූයේ 2002 දී ඕස්ටේ‍්‍රලියාව සහ පකිස්ථානය අතරය
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වසර නවයකට පසු සාජා පිටියට ශී‍්‍ර ලංකාව ටෙස්ට් කි‍්‍රකට් ගෙනයයි