පසුගිය දෙවසරේ දී හෙරොයින් කිලෝ 385ක් ඇතුළු ගංජා ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය කිලෝ 176718ක් සමග සැකකරුවන් 148966 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
හෙරොයින් කිලෝ 385ක් සමග අත්අඩංගුවට ගත් පිරිස 51334කි.
එක්වරකදී ඇල්ලූ වැඩිම හෙරොයින් තොගය වන කිලෝ 262ක් අත්අඩංගුවට ගත්තේ පසුගිය අගෝස්තු මාසයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහළ තරුණ පරපුර වනසන්න තව තවත් ගෙන්වන්න කුඩු කොන්ටේනර් ගනන්. ලේකම් කෙනෙක් උදව් කරාවි. (නදී)
"වසර දෙකට කුඩුකාරයො ලක්ෂ භාගයක්".ඔය තියෙන්නේ?(දිල්)
ලංකාවේ කුඩු ව්‍යාපාරය මේ යන විදියට නම් පිලිපීනයටත් වඩා බොහොමෙ වැඩියි වගේ. අපේ දරුවන්ගේ හෙට දවසට මොකද වෙන්නේ.(නදී)