ගැටුම් සමනය වී නැඟි එන ආර්ථිකයට හිමිකම් කියන ශ්‍රි ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් රජය ගන්නා උත්සහය ජපානය හැම විටම අගයන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනෙවි සුගනුමා පැවසීය.
ජපානය නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ සංවර්ධනයට රුපියල් කෝටි 150000 පමණ සංවර්ධන ආධාර ලබාදී ඇති බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එමමුදල වඩා වාහන මිලදීගෙන ඇති නේද ? (කෞ)
ජේ ආර් ජයවර්ධන ජනාදිපතිතුමා නිසා මේ ගොල්ලන්ට කොච්චර සල්ලි ඉතුරුද (කෞ)
මේ මුදල්වලින් රටේ ආර්ථිකය ගොඩ නැගීම රජයේ වගකීමක් ! (කෞ)