2013 වසරෙන් පසු පානදුර කේතුමතී රෝහලේදී සිදුවු පළමු මාතෘ මරණය ගැන පරීක්ෂණයක් අරඹන බව ආයතන භාර වෛද්‍ය නිලධාරී ප්‍රියාන් සෙනෙවිරත්න මහතා කියයි.
ඔහු එසේ කියනුයේ දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුලත් කළ 29 හැවිරිදි කතක හා ඇගේ දරුවා මිය යෑම ගැනයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතෘ මරණයක් යනු ඉතාමත් විශාල සිද්ධියක්. මෙය අපක්ෂපාතීව කරුණු සොයා බලා එහි වරදක් හෝ වැළකියයුතු දෙයක් වී නම් එහි වගකීම ඒ හා සම්බන්ධ සියලු දෙනාම ගතයුතුයි. අපක්ෂපාතී විමර්ශනයක් බලාපොරොත්තුවෙමි. (නි)
ඔය රෝහල ළමා මරණ වලට ප්‍රසිද්ධ තැනක්. මගේ අයියගේ බබාත් මැරුණා කිසිම හේතුවක් නැතුව ඉපදෙනකොටම. ඒ ළඟ තියන කනත්තට ගියාම බලා ගන්න පුළුවන් මැරිලා තියෙන දරුවෝ ප්‍රමාණය (බ)