වසර 13කට පසු බුධ ග්‍රහයා සූර්යයා හරහා ගමන් කිරීමේ දුලබ සංක්‍රාන්ති අවස්ථාවක් දැක බලාගැනීමට ලක්වාසීන් මැයි 9 වැනිදා අවස්ථාව උදාවන බවද නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසයි.
සූර්යයාගේ මුහුණත හරහා ග්‍රහ වස්තුවක ගමන් කිරීමක් එසේත් නැතිනම් සංක්‍රාන්තියක් සිදුවීම සාපේක්ෂව දුර්ලබ අවස්ථාවක් වන බවත් පෘථිවියේ සිට බැලිය හැකි එකම සංක්‍රාන්තිය බුධ හා සිකුරු සංක්‍රාන්තීන් පමණක් බවත් ඔවුහු කියති.
මෙම සිදුවීම 9 වැනි සඳුදා සවස 4.42ට පමණ දැක බලාගත හැකි බවත් සවස 6.16 පමණ වන තෙක් බටහිර ක්ෂිතිංයෙ පැහැදිලිව ඇති ස්ථානයක සිට නිරීක්ෂණය කළ හැකි බවත් කියති. මෙය පියවි ඇසින් නිරීක්ෂණය කිරිම අනතුරුදායක බවද ආතර් සී ක්ලාක් ආයතනය කියයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වසර 13කට පසු දුලබ සංක්‍රාන්තියක්
කමනි Friday, 06 May 2016 07:05 AM
යහ පාලනේට සුභ සංක්‍රාන්තියක් (ම)
ලෙස්ලි Friday, 06 May 2016 08:03 AM
ආරංචියට ස්තූතියි! (නි)
දයාන් Friday, 06 May 2016 11:47 PM
මම නම් කියන්නේ මේක අසුබ දෙයක්. සමහර දේවල් වෙනස්වෙන්න වැඩිකල් නැහැ වගේ (නි)
චමල් Friday, 06 May 2016 02:04 PM
මෙම ආරංචියට ස්තූතියි! (නි)