රුපියල් අට කෝටි දාහත් ලක්ෂයක පමණ රට සල්ලි හොරෙන් සිංගප්පුරුවට ගෙන යන්නට තැත් කළ හම්බන්තොට 52 හැවිරිදි ව්‍යාපාරිකයාට රුපියල් විසිපන් ලක්ෂයක දඩයක් නියම කළ රේගුව එම මුදල ද රාජසන්තක කෙළේය. දඩය එවෙලේම ගෙවු ව්‍යාපාරිකයා මුදා හැරිණි. ඇමෙරිකා ඩොලර්, යුරෝ, නවසීලන්ත ඩොලර්, සිංගප්පුරු ඩොලර්, කැනඩා ඩොලර්, ජපාන යෙන්, ස්වීඩන ක්‍රෝනර් හා බි‍්‍රතාන්‍ය පවුම ද එම රට සල්ලි වලට අයත් විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුව අඩු ගණනේ මාස තුනක්වත් සිරගෙට යැවිය යුතුයි. ඔහු හෝ වෙනත් අය මේ වැඩේ යළිත් කරාවි. ලක්ෂ 25ක් ගෙවා බේරෙන්න පුළුවන් මේ හොර ජාවාරම්වලින් උපයන මුදල් කන්දරාව අනුව ලක්ෂ 25ක් කියන්නේ මොකක්ද.