IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වසන්ත-සිරිධම්ම හිමි තවදුරටත් රඳවා ගැනීම ව්‍යවස්ථානුකූල නෑ

(ඉන්දිකා  රාමනායක)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින  අන්ත්‍තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත  මුදලිගේ සහ  ගලවැව සිරිධම්ම  හිමියන් ගේ   රඳවා ගැනීම  තවදුරටත්  දීර්ඝ කරන්නේ නම් එය අසාධාරණ සහ වෙවස්ථානුකුල නොවන බවත්  එය  ජාත්‍යන්තර වශ‍ෙයන් රටට අයහපත්  ප්‍රතිඵල ගෙනදිය  හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඔවුන් සම්බන්ධයෙන් රඳවා ගැනීමේ නියෝග තවදුරටත්  දික්කිරිම  නොකරනු  ඇතැයි  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අපේක්ෂා කරන බවද එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වසන්ත මුදලිකේ සහ ගල්වැව සිරිධම්ම හිමි යන අය ත්‍රස්තවාදය වැළැක්වීකම් පනත යටතේ රඳවාගැනීමේ  නියෝග තවදුරටත් දීරඝ කිරිම   සාධාරණ නොවන බව ට ලංකා මානව හිමිකම් කොමිසම් සභාව ඉකුත්  ඔක්තෝම්බර් මස 29:දින  ජනාධිපතිවරයා වෙතද දැනුම් දුන් බවට ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.



අදහස් (2)

වසන්ත-සිරිධම්ම හිමි තවදුරටත් රඳවා ගැනීම ව්‍යවස්ථානුකූල නෑ

ජගත් ලියනගේ Thursday, 17 November 2022 08:38 PM

එහෙම කරන්න එපා කිව්වත් , කරල නේද තියෙන්නෙ , කියපු එක ගණන් ගන්නේ නැතුව ?

:       1       3

sharm warn Friday, 18 November 2022 10:21 AM

මොලේ අවුල් වෙච්ච නාකියෙක් ,ජනතා මතයක් නැති ප්‍රතික්ෂේප වෙච්ච උද්දච්ච මිනිහෙක් රටේ නායකයා කරවලා මේ අපරාධ කරවන පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ට .ඔයාලා ඊළඟ චන්දෙදී මොකද කරන්න හිතාගෙන ඉන්නේ?

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site