(ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ඇතුලු දෙදෙනකු අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසිය කියයි.
2022 පෙබරවාරි මස 27 දින උසස් අධ්‍යාපනය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත් වු විරෝධතාවක සම්බන්ධ නඩුවක අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේත.ුවෙන් නිකුත් කර තිබු වරෙන්තුවකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එම වෙරෙන්තුවට අනුව කුරුදුවත්ත පොලිස්බල ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 36කට පෙර 1987දීත් පලත්සබා අත්සන් කිරීමෙන් පසු ඉන්දියාවට රට වික්කා, දැන් ලංකාව ඉන්දියාවේ කොලොනියක් කියලා තරුණයන් දහස් ගණනක් ජිවිත නැතිකිරීමට සහ මහජන දේපල විනාශ කරමින් රට ආර්ථිකව කඩාවැටීමට නායකත්වය ලබාදුන් jvp, පෙරටුගාමී, අන්තරේ වැනි අන්තවාදී පක්ෂ සහ කණ්ඩායම් ඉන්පසු පළාත් සබා වලට තරග කර පලත්සබා මැතිවරණයට පවා ඉදිරිපත් විය. රටේ මෑත ඉතිහාසය පිළිබද නිසි අවබෝදයක් නොමැති වසන්ත මුදලිගේ මේ වනවිට සිදුකරමින් / නිරත වෙමින් සිටින්නේද එදා jvp විසින් සිදුකල අන්තවාදී කටයුත්තකට බව පෙනෙන්නට ඇත.
අර්ජුන් මහෙන්ද්‍රන් කියලා පිටරටක එකෙක් ලංකාවේ මහ බැංකුව කඩලා උසාවි නෑවිත් පැනලා ගිය වෙලෙත් ලංකාවෙ පොනීසිය මේ වගේම ඒකවත් කුදලන් ආවා මතකයි
විශ්විද්‍යාලයේ ඉන්නකම් පාරෙ. දැන් හිරේ. මේ මනුස්සයා තමන්නවත් රටටවත් මොකුත්ම කරන්නෙ නැද්ද. නැත්නම් NGO ජාවාරම් කාරයෙක්ද ?
මේ පුද්ගලයා සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතයට හරිම බාධාවක්. තම පෞද්ගලික මතය මහජන මතය ලෙස පවත්වාගෙන යාම අන්අයට වධයක් වීම වලක්වන්න රටේ නීතියට බැරිද?
කුරුදුවත්ත පොලිසිය කුරුදුවත්තේ දී අත්අඩංගුවට ගත්තේ වසන්තයා ඉන්නේ කුරුදුවත්තේද?