හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට ඇප දීම සම්බන්ධයෙන් 21 වැනිදා තීරණය කරන බව කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා ප්‍රකාශ කළේය.
වාස් ගුණවර්ධනට මහාධිකරණයේ නඩු පවරා නැති හෙයින් සාමාන්‍ය යුක්ති ධර්මයට අනුව ඇප දීමට හැකියාව ඇති බවට ඔහුගේ නීතීඥවරු තර්ක කළහ. පැමිණිල්ල ඊට විරුද්ධ විය.
සියළු කරුණු විමර්ශනයකින් පසු තීරණය දෙන බව මහේස්ත්‍රාත් පැවසීය.
මාලඹේ තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවාට පහර දුන්නැයි සම්බන්ධ සිද්ධියේද වාස් හා ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන සැක පිට චෝදනා ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් ඇප ලැබුනත් අරකෙන් ඇතුලෙ. (ස)
රටේ වාතාවරණය අනුව ඇතුලට වෙලා ඉන්න එක ඇඟට ගුණයි. (ස)
ඒ වගේම ප්‍රිය අසාර්ථක මිනිසුන් පසුපස ඉන්නෙත් ගැහැණියක්මයි. (නි)
ඕනෑම සාර්ථක පිරිමියෙක් පසුපස ගැහැනියක් ඉන්නාවා කියනවනේ. නිපුන දරුවට වද දෙන කොට හිතුවේ නෑ නේද මගේ පුතාට මෙහෙම උනානම් කොහොමද කියලා. කල කල දේ පල පල දේ කියන්නේ ඕකට තමා. දැන් තමුන්ගේ පුතා අපා දුක් විදිනවා. බුද්ධ ධර්මේ බොරු කරන්න බෑ. (ස)
කවුරු මොනවා කිව්වත් ඔබ කල හොඳ දේවල් ගොඩක් තිබුනා .ඔබතුමා අද හිරකරුවෙක් උනත් එදා වීරයෙක් වෙලා හිටියා .සත්‍ය කවදම හරි ජය ගන්නවා .එතෙක් ඉවසන්න. ඔබට දෙවි පිහිට පතමි. (ස)
ප්‍රිය ඔයා හරි. මගෙන් 5ක්. (ස)
කවුරු මොන අදහස් පල කළත් ඔබ ඔය නඩු වලින් ඉක්මනින් නිදහස් වන බව රටේ වැඩි දෙනෙකුගේ මතයයි. (නි)
ප්‍රියා, ඔයා හරි. මෙන්න මගෙන් 5ක් (නි)