මහ රෑ බෝකුන්දර වැසිකිළියකට එබී බැලූ බව කියන බස්නාහිර පළාත් කෘෂිකර්ම රියදුරකු හොඳටම ගුටිකා පොලීසියට භාර දී ඇතැයි පොලීසිය කියයි. ගල්කිස්සේ ප්‍රදර්ශනයකට භාණ්ඩවගයක් ගෙනවුත් ආපසු යන ගමනේ දී ඔහු මේ සිද්ධියට මුහුණ පෑවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ චාටර් හොඳේ.(නදී)
දොර කවුළුවෙන් එබිබලා කවුරුදෝ නුවන්සලා කවුරුදෝ ඔබ කවුරුදෝ මට තඩි බෑවේ (අ)
පෙර පුරුද්දක්ද?පෙර වැරදි තිබේද?පුරුදු තැනක්ද?ඔහුටත් අමාරුව හැදුනාවත්ද?(අ)
තවත් ග්‍රීස් යකෙක්ද හොද වැඩේ හතර හැඳි කඩන්න ඕනේ (අ)
ඇයි මේ අසනීප අයට ගහන්නේ නීත්‍යානුකුල පියවරක් ගන්නේ නැතිව. (අ)
අනේ මෙහෙම ආසාවක්.(නදී)
පිරිමි ගැහැණු වැසිකිලිය මාරු වෙන්න ඇති.එ බී බළා ගුටි කෑවා නම් ඇතුලට වැරදීමකින් ගියා නම් මැරුම් කන්න තිබුනා. (නදී)
චී වැසිකිලියේ මොනවද දන්නේ නැහැ බලන්ඩ තියෙන්නේ.? (නදී)
හත් දෙවියනේ , ඇතුලේ කවුරු හරි ඉන්නවද කියලනේ බැලුවේ . ඕකට ඉතින් තඩි බාන්න ඕනද ? (අ)
පුදුම රටක්. (අ)
ඔය රියදුරු මහතා එබිලා බලල තියෙන්නේ ගැහැණු වැසිකිලියකටද පිරිමි වැසිකිලියකටද ? පැහැදිලි මදි ප්‍රවෘතිය. (අ)
මට නම් වමනේ යන්න එනවා.(නදී)
ඕකට ගහන්නම ඕනද ? අර මනුස්සයට හදිසියක් උනාද කවුද දන්නේ .(නදී)
අගුල දමලා තිබුනේ නැද්ද? (නදී)
කන්න පුළුවන්ද කියලද බැලුවේ? (නදී)
ගහපු එකනම් වැරදියි. එබිලා බැලුවේ වැසිකිලියක් තියෙන්නේ කොහෙද කියලා බලන්නද කව්ද දන්නේ.(නදී)