වස්කඩුවේ අතහැර ගිය වෑන් රිය තණමල්විල ව්‍යාපාරිකයකුගේ නිවස ඉදිරිපිටින් පසුගිය 26 වැනිදා සොරාගත් ඩොල්ෆින් වෑන් රිය බව පොලීසිය කියයි.

පහරදීමකින් එහි පසුපස විදුරුවක් කඩා ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

ජා-ඇල ලක්ෂ හැත්තෑ පහේ කොල්ලයට යොදාගෙන ඇත්තේ හයි එස් වෑන්රියක් බවත් පොලීසිය කියයි.

මෙම රියේ ඇඟිලි සලකුණු ගැනීමට ද, ජා-ඇළ සමාගම් අධ්‍යක්ෂවරයා ද එහි කැඳවාගෙන ඒමට ද නියමිතය.