මාතර බන්ධනාගාර වෙසක් කලාපයේ වැඩට යොදවා සිටි කොටි සැකකරුවකු හා තවත් සිරකරුවකු පැන ගොස් ඇතැයි බන්ධනාගාර නිලධරයෝ කියති.
මේ දෙදෙනා වැලිකඩින් හා මහර බන්ධනාගාරවලින් එහි රැගෙන ගිය බව දැනගන්නට ඇත.
මාතර බන්ධනාගාර වෙසක් කලාපයේ වැඩට යොදවා සිටි කොටි සැකකරුවකු හා තවත් සිරකරුවකු පැන ගොස් ඇතැයි බන්ධනාගාර නිලධරයෝ කියති.
මේ දෙදෙනා වැලිකඩින් හා මහර බන්ධනාගාරවලින් එහි රැගෙන ගිය බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල දුටු තැන වල ඉහගන්න කියල තියෙනවනේ. ඉතින් එක වරදක්ද ?(ස)
අනේ ගියදෙන්. අහිංසක කොල්ලෝ. කාගේ වුනත් ළමයිනේ (නි)
දන්සල් කන්න ගියා වෙන්න බෑරිද තව ටිකක් බලන්න වටයක් දාලා එයි.(ස)
දන්සල් කන්න නෙවෙයි චතුල ඉල්ලන් කන්නයි ඔය ගිහින් තියෙන්නේ.(ස)
සර්පයෝ විශ්වාස කරන්න බෑ. (ස)
මහා කොටි කොළඹ බංගලා වල සැප විදිනකොට පොඩි පොඩි කොටින්ට පනින්න හිතෙනවා ඇති (නි)
අනේ දෙයියනේ ..එහම කොටින්ව කුඩුවෙන් එලියට දානවද? (නි)
මහා කොටි කොළඹ සැප මන්දිර වල හුරතල් වෙන කොට කොටි පැටව් පැනලා ගියාට මක්ක වෙනවද? (නි)