(මහින්ද නිශ්ශංක)
වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා දෙකක් හෙට 7 අනුරාධපුරයේ හා බදුල්ලේ සිට කොළඹ කොටුව හා බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි.
බදුල්ලෙන් උදෙ 7ට පිටත් වන දුම්රිය ප.ව.4.50ට කොටුව දක්වා හා අනුරාධපුරයෙන් දහවල් 12.30ට පිටත් වන දුම්රිය රාත්‍රී 8.42ට බෙලිඅත්ත දූම්රිය ස්ථානය ටත් ලගාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd