ඇඟළුම් කර්මාන්තයෙන් පිට කරන අප ජලය කඩදාසි පල්ප නිෂ්පාදනයට යොදා ගැනීමේ හැකියාව ගැන පර්යේෂණයක් කළ වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ 12 වැනි ශ්‍රේණියේ ප‍්‍රසාන් වර්ණකුල ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැති අන්තර් ජාතික තරගයෙන් දෙවැනි තැනට තේරී ස්වීඩනයේ කිරුළ හිමි වික්ටෝරියා කුමරිය අතින් සම්මාන ලැබීය.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd