නිල නිවසේ ජල ටැංකියට වස මුසු කළැයි කියන සිද්ධියෙන් පසු සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින් ද විතාරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොළඹ රෝහලකට ඇතුළු වී සිටියි. එම පිරික්සුමේ ප්‍රතිඵල අනුව තම බිරිය හා දරු දෙන්නා පරීක්ෂණයකට ලක් කරන බව ද ඔහු කියයි. වස මුසු කළ බව කියන සුළු සේවකයා රිමාන්ඩ් බාරයේ පසුවන නමුත් වසදීමට උපදෙස් දුන්නැයි කියන දොස්තර ගැන කිසිම තොරතුරක් නැතැ. ඔහු පදිංචිව සිටි නිල නිවසට පොලිස් මුර යොදා ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ප්‍රදේශයේම රෝගීන්ට තමයි පාඩුව..
දොස්තරලා මෙහෙම කරද්දි මහජනයා ඔවුන්ව විශාවස කරලා බෙහෙත් ගන්නේ කොහොමද?
මිනිස් හැගීම් යටපත් කරමින්, මුදලට කෑදර කමින් යුතුව හැසිරෙන දොස්තරවරු අමු තිරිසණුන් සේ හැදින්විය හැකිය. මේ අය වෛද්‍ය සංහතියටම නිගාවක්