උග්‍ර විස සහිත පළිබෝධ නාශක ඉන්දියාවන් ගෙන්වා ගොවීන්ට අලෙවි කළැයි මාතලේ විශ්ව නාදන් සෙල්වදොරේ නම් ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ දෙකක දඩ ගෙවන්නැයි දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා අද නියෝග කළේය.
අධික විස සහිත පළිබෝධනාශක ගෙන්වීම ,අනුමැතියකින් තොරව අලෙවි කිරීම,ලියාපදිංචියෙන් තොරව ව්‍යාජ ලේබල් සැකසීම ,ඇසුරුම් කිරීම හා කල් ඉකුත් වු අධික අන්තරාදායක පළිබෝධ නාශක විකිණිම යන චෝදනා හතරක් යටතේ මොහුට එරෙහිව නඩු පවරා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ලිපිය කියවන ගොවි මහතුන්ට කියන්නේ. මම 100% ක් ස්වබාවික පොහොරක් නිෂ්පාදනය කරනවා. මල් හට ගැනීම, ගෙඩි හට ගැනීම, පල ශක්තිමත් කිරීම. සඳහා පර්යේෂණ 100% ක් සර්තක. අමතන්න රාජිත 0776709332 .(නදී)
බෝතල් පත්තර මුදලාලිලා නොදන්නා වෙළදාමට ගියාම ඔහොම තමා.(නදී)
ඕවා ගේන කොටම අල්ලන්න විදිහක් තවම නැද්ද? මොනතරම් විනාශකාරී දේවල් රට තුලට එනවද? වස විෂ, කුඩු, තවත් භයානක මත් ද්‍රව්‍ය, විෂ ආහාර ආදී නොයෙකුත් දේවල් ....... පඳුරකට ගැහුවොත් මැති ඇමතිවරු පනහක් විතර විසිවෙනවා. මේවා බලන්න කව්රුත් නැහැ.(නදී)