කොස්ගම හමුදා කඳවුරේ ගින්නත් සමග ඉරිදා සිට වසා දැමුණු කොළඹ - අවිස්සාවේල්ල පාර බදාදා (8) විවෘත කරන බව රනිල් වික්‍රමසිංහ අගමැති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැති එසේ කීවේය. කොස්ගම සිද්ධියෙන් අවතැන්වූ පිරිස් කඳවුරු 15ක රඳවා සිටින බවත් ඔවුන්ගේ මූලික පහසුකම් සලසන බවත් අගමැති කීවේය.
ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ත්‍රිවිධ හමුදාව සමග නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ද යොදවා ඇති බවත් අගමැති පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි.(හේ)
ඔය පාර අදම විවෘත කරන්න.(හේ)
අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම (හේ)
සමහරුන්ට නොතේරුනාට පාරවහලා තියෙන්නේ මහජන ආරක්ෂාවට (බ)
ඉක්මනින් අරින තරමට හොදයි.(හේ)