නඩුවක පැමිනිල්ලට වාසි වු පාර්ශවයක් සමග බොරලැස්ගමුව අවන්හලකදී මත් පැන් බොමින් සිටි උප පොලිස් පරික්ෂකවරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලීසිය කියයි.
මුලින්ම පැමිණිල්ල ලැබුන විගස කළුතරට මාරු කර පසුව පොලිස්පති නියමයෙන් වැඩ තහනම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදැයි සතුට බෙදාගත්තා.(නදී)
අරක්කු වීදුරුව මේ තරම් වටිනවද රැකියාව අහිමි කර ගන්න තරම්? (නදී)
අනේ පව්! මෙයා ලැබෙන වැටුපෙන් සෑහීමකට පත් වෙන්නේ නැතුව වැඩි පුර උපයන්න ගිහිල්ලා ඉල්ලගෙනම බීල නෙමෙයි කාලා. (නදී)
බීමට ඇබ්බැහි උනාම කුඩුවලට ඇබ්බැහි උනා වගේ තමයි. තමන් කවුද මොකද කරන්නේ කියලා නැහැ. ඔනෑම කෙනෙක් කථා කළොත් බොන්න යනවා. මළ ගෙදරට මගුල් ගෙදරට බණ ගෙදරට යන්නෙත් බීලා. ගිහිල්ල හොයන්නෙත් බොන්න. බේබද්දන්ගෙ හැටි ඔහොම තමයි. වෙරි හිදෙන්නම ලැබිල තියෙන්නේ.(නදී)
නියම දඩුවම අනිත් අයත් හැදෙන්න. (නදී)
වෙරි හිදෙන කොට පෙනෙන්ට ඇත්තේ තරු.(නදී)
දැන් ගෙදරට වෙලා රෙස්ට් ගන්න ,හරියට රාජකාරි කරලා උසස්වීමකුත් ලබාගත්තා.(නදී)
''හොරා පොලිස්''- නොවයි..-''ජරා පොලිස්''. (නදී)