ශ්‍රී ලාකංවේ ව්‍යාපාර සඳහා පැමිණ වීසා නොමැතිව නීති විරෝධීව සිටි බව කියන චීන ජාතිකයෝ තිදෙනෙක් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් බදාදා (23) දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
ලිං වුං, ජුකී වුයුන්, ලියු හියුමින් උසාවියට ඉදිරිපත් කරමින් පොලීසිය පැවසුවේ ඔවුන් කොල්ලුපිටියේ නිකරුණේ ගැවෙසෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහේ ඉන්න දෙන්න. එයාලා නිසා අපේ ආර්ථිකය දියුනු නේ වෙන්නේ. අනික තව ටික දවසකින් චීනය ගොඩක් රටවලට වඩා ඉහලින් ඉදීවි. (නි)
මේ චීන්නු දම්මල අපේ අයාලේ යන බලු පරපුර නැති කරව ගන්න තිබ්බ. බලු මස් චිනගේ අග්‍ර ගනයේ කෑමක්. චීන ඇතුවත් බැහැ නැතුවත් බැහැ. මොනව උනත් තව වසර කීපයකින් චීන ඇමෙරිකාවට වඩා ඉහලින් . කාටත් චීන නැතුව බැරි වෙනවා (අ)
චීන්නුන්ට ලංකාවේ ඉන්ට විසා මොකටද ? ලංකාවේ තියන හැම බඩුවක්ම චිනේ. හැම ව්‍යාපෘතියක්ම චිනේ.අධිවේගී මාර්ග ,ගුවන්තොටුපොළ ,වරාය.... ඉතින් මොකටද වීසා? (නි)
පුරාණ කාලයේ අන්දමට චීනුන් විසා නොමැතිව ඇවිත් තියෙන්නේ .. රෙදි විකුනන්නද ? දත් ගලවන්නද ? (නි)
එතකොට 25,000 විතර ලංකාවේ වීසා නොමැතිව ඉන්න ඉන්දියන්කාරයෝ? (නි)
දෙවැනි චීනව ජුකී මැෂින් හදන්නවත් ගන්න බැයිද? (නදී)
කවුරු නැති උනත් අපට චීනය ඉන්නවා. එහෙම කහොමද රටින් පිටමන් කරන්නේ.(නදී)
හොර චීන්නු. තියන්න වටින්නේ නැහැ.(නදී)
අන්න හොදයි
චීන්නු ලෝකේ හැම රටටම කරදරයක්. විශේෂයෙන්ම පැරණි කොමියුනිස්ට් රටවල මොවුන් ජයටම ජාවාරම් කරනවා.(නදී)
චීන තානාපති කාර්යාලයෙන් ඔයගොල්ලන්ට ඇප දීලා එලියට ගනියි. ඕවා ලෝකේ කොහෙත් වෙන දේවල්. (නි)
වීසා? ඒ මොකටද? තමන්ගේ ප්‍රාන්ත රාජ්‍යයක ඇවිදින්නත් වීසා ඕනද? (නදී)
චීන්නු යුරෝපෙට විශබීජයක් වෙලා තියෙන්නෙ. කුකුල් මස් කියලා බල්ලො බලල්ලු මරලා චීන අවන්හල් වල කෑමට දෙනවා (නි)
අපි කොච්චර නම් පිටරට මිනිස්සුන්ට බැන්නත් අපේ මිනිස්සු කොච්චර පිටරට වල නීත්‍යානුකූල නොවෙන විදියට ඉන්නවද? (නි)