වීසා නැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටි පෑන් ජුන් නම් චින ජාතිකයා ශ්‍රී ලංකාවේ සරණාගත තත්ත්වය පතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයයේ ලියා පදිංචි වී ඇති හෙයින් ඔහු මුදා හරින ලෙස නියෝග කළ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ආගමන විගමන දෙපාර්තමේන්තුව උසාවියට ඉදිරිපත් කළ සහතිකය අනුව දෙසැම්බර් 31 වැනි දා තෙක් වීසා නැතිව ඔහුට ශ්‍රී ලංකාවේ සිටිය හැකි යැයි ද මහේස්ත‍්‍රාත්වරිය ප‍්‍රකාශ කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරක අාදර්ශයක්
! පැන්නුවානම් තමයි හොද
හොදයි
ඒක හොදයි අපේ රටේ කී දෙනෙක් වීසා නැතිව වදේශ රටවල ඉන්නවද ලංකාවේ විසා නැතිව ඉන්න හදන එකත් පුදුමයි අපේ අයවත් ඒ රටවලින් පැන්නුවොත්?