ඇසුරු කරන්නන්ගේ උපකාර ලැබේ. මුදල් ගනුදෙනුවලදී කල්පනාකාරී විය යුතු දිනයකි. නව රැකියා ලාබ ආදියට හේතුයි. නිවසේ සාමය වැඬේ.