කොස්ගම සෙල්ලම් බඩු කම්හලක ඩයනයිල් ක්ලෝරයිඞ් නම් රාසායනය ගෙන්වන මුවාවෙන් එම රසායනය යොදා විෂ පානයක් නිෂ්පාදනය කරන්නට ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි කැනියුට් සිරිපාලන් පීරිස් හෙවත් ගනී පීරිස් ඉන්ටර්පෝල් පොලිසියේ රතු වරෙන්තුවක් මත චෙන්නායි ගුවන්තොටේ දී අත් අඩංගුවට ගනු ලැබ සිටිතියි රහස් පොලිසිය කියයි. පරීක්ෂණ අරඹද්දී ඔහු අතුරුදන්වූ බවත් කොටියන් සමග යුද්ධය පැවැති කාලයේ ඔහු මේ රසායන ගෙන්වා ඇති බවත් කියන රහස් පොලිසිය ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්ටර්පෝල් අන්තර් ජාතික පොලිසිය සමග සාකච්ඡුා ඇරැඹූ බව ද කියයි.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd