IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


විශේෂඥ වෛද්‍යවරු 50ට 50ක් රට ගිහින්

(රංජන් කස්තරි)

රටට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 4000ක් වුව ද දැනට සේවය කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන් 2000ක පමණ සංඛ්‍යාවක් යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරුන් අවශ්‍ය ප්‍රමාණයට වඩා සියයට 50න් පමණ අඩුවී ඇත්තේ බොහෝ දෙනෙක් රටහැර යාම නිසා බව ද එම සංගමය කියයි.

හදිසි අනතුරු අංශවල සේවය කළ විශේෂඡ වෛද්‍යවරුන් 20ක් පමණ රට හැර ගොස් ඇතැයි ද එම සංගමය කියයි. 



අදහස් (4)

විශේෂඥ වෛද්‍යවරු 50ට 50ක් රට ගිහින්

pakeer Thursday, 29 June 2023 07:57 PM

ඒකට කමක් නැහැ... හැමෝම දේශපාලකයෝ ටික මෙහෙ ඉන්නවනේ... අපිට දොස්තරලා ඕනෙ නැහැ. කාලකණ්ණි දේශපාලකයෝ හිටියාම ඇති...

:       0       0

Nimal Thursday, 29 June 2023 08:37 PM

ඉන්න හිතෙන රටක්...

:       0       0

Channa Thursday, 29 June 2023 08:58 PM

මෙහේ private channelling වලින් මිලියන දෙක තුනකට වඩා හම්බ කරන්න බැහැ. රට යන්න තමයි තියෙන්නේ....

:       0       1

chandima Thursday, 29 June 2023 10:46 PM

බයවෙන්න එපා... ඉතිරි සීයට 50 මළාට රට යන්නේ නැහැ... ලෙඩ්ඩු උන්නු ගාණමයි... දොස්තරලා භාගයයි. ඩබල් එකේ හම්බ වෙනවනේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site